(සුජිත් හේවාජුලිගේ )
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාර පන්ති පැවැත්වීම හෙට (23) රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම විභාගයට අදාල උපකාර පන්ති දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා සිට ආරම්භ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd