අද දහවල් 11.45 වන විටත් රජරට සරසවියේ උප කුලපති සිසු අඩස්සියේ සිටියේය.ඔහුද විනය පාළකවරුන් ද සිර කැර ගත් සිසුහු වළල්ලක් ලෙස උප කුලපති කාර්යාලයය වටේ සිටිති.
කැරැලි මර්දන පොලීසිය ද සීරුවෙන් සිටී.සිසුනට හිරිහැරයක් වීම වැළැක්වීම උප කුලපතිගේත් පොලීසියෙත් උත්සාහය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්.මේ වැඩේදී බුරුලක් දුන්නොත් කිසිම විශ්ව විද්‍යාලයක පාලනය ගෙනියන්න බැරි වේවි මිට පස්සේ...අවසන් නිවේදනයක් දීල අහන්නේ නැත්නම් ඉතින් ත්‍රස්තවාදීන්ට දිය යුතු පිළිතුර දෙන්න.(දී)
"සිසුනට හිරිහැරයක් වීම වැළැක්වීම උප කුලපතිගේත් පොලීසියෙත් උත්සාහය බව දැනගන්නට ඇත." විහිළු නේද? (නදී)
ලංකා තිලක් හැම එකට දාන කමෙන්ට් බලන් ඉන්න බැරි හින්ද කියන්නේ දැන්වත් අනුවන කතා නොකිය ඉන්න බලන්න මොකද ළමයි ඉල්ලන්නේ බොන්න වතුර මිසක් වෙන දේවල් නෙවෙයි ඔය හිතන ඉන්නේ ඔය හැම එකට දාන කොමෙන්ට් හරි වැදගත් කියල වෙන්න ඇති. දෙයක් හරියටම දන්නේ නැත්තන් පින් සිද්දවෙයි නිවුස් කියවල පාඩුවේ ඉන්න.(දී)
පුළුවන් මිනිසා කරයි ,බැරි මිනිසා කරන හැටි උගන්වයි (දී)
සිසුන් හරියට ත්‍රස්තවාදීන් වාගෙනේ හැසිරෙන්නේ (අ)
ඇටෑච් බාත්රූම් තියන නිසා ලොකු ගැටළුවක් නැතුව ඇති. (අ)
ජේ වී පී අයගේ වැඩක් වෙන්න ඇති. අහිංසක සිසුන්ව නොමග යවනවා. වහාම ජේ වී පී අයට විරුද්ධව ක්‍රියා කරන්න. (ස)
අපේම නයි අපිවම කයි (නදී)
බොරැවට ලේබල් ගහන්න එපා බොන්න පිරිසිදු වතුර ඉල්ලන්නෙ (දී)
අනිතියට ඉඩක් නැහැ ලංකාවේ (දී)