මඩකලපුව කාත්තන්කුඩි නගරයේ මෙවරද සරු රටඉඳි පළදාවක් ලැබී ඇත.

මහ පාර මැද තීරයේ රට ඉඳි ගස් 76කින් ගස් 15 ගෙඩි හට ගෙන තිබේ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම් එන් එල් ඒ එම් හිස්බුල්ලා මහතා මුල්ම ගසින් රටඉඳි නෙළීය.