ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පැවසීය.
රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා කීවේය.
අද(3) බණ්ඩාරගම ඔහුගේ නිවසේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ. තමන්ට ඇමතිකම කරන්න බැරිනම් දාල ගිහින් වෙළදාමක් කරන එකයි තියෙන්නේ. ඕක හිතාමතා කරන වැඩක්. ඕනවට වැඩියි මේ අය. වැඩක් නැති තර්ක විතර්ක දාන්න ඕන නැහැනේ. අවශ්‍ය දෙන්න ගෙන්නලා අත්සන ගත්තනම් ඉවරනේ. එකෙක් පක්ෂයේ එකෙක්නෙ. (බ)
කතාව ඇත්ත (බ)
මේකෙන්ම පේනවා කාගෙ කාගේත් දැනුමේ තරම. (නි)
අනේ එහෙම කියන්න එපා ඇමතිතුමනි එතුමාට (නි)
මම නම් කියන්නේ ෆයිසර් ඇමතිතුමා හරි. එය වලංගුවීමට හැමෝගෙම අත්සන තිබිය යුතුයි. (නි)
කතාව නම් ඇත්ත තමයි. හැබැයි සමහරු නම් කෝප් එකට ගිහිල්ලා ලැජ්ජා නහර නැතුව අාපු අය. එ්කයි කණගාටු (නි)
අජිත් මන්ත්‍රීතුමනි, බැරිද ඔය පාඩම ලොකු ඇත්තන්ට කියලා දෙන්න. මොකද තමන්ගේ රැහේ උන් දැනුවත් කළාට පස්සෙයි අනිත් අය ගැන හිතන්න ඕනෑ (නි)
මෙතුමාගේ කතාව හරි. ෆයිසර්ලාට තියෙන්නේ මැතිවරණ භීතිකාව. කට්ටිය එකතුවෙලා හදපු වාර්තාවක් නිසා ඕනෑකම තියනවා නම් ඔය අත්සන් දෙක කෝල් දෙකක් දීලා සාමාජිකයෝ දෙන්න ගෙන්නාගෙන පැය ගානකින් ගන්න පුළුවන්නේ. මොකද ලංකාව කියන්නේ මහලොකු රටක්ද දවස් ගානකින් ගෙන්නගන්න බැරිතරම් (නි)
මෙයත් කරන්නේ රගන එක තමා. බලන්න ඡන්දෙ තියන්නකෝ. (බ)