
(ජනුර් කිචිලාන්)
ළඟ ඇසුරුක් පවත්වාගෙන ගිය බව කියන 37 හැවිරිදි කතකට උදැල්ලකින් පහරදී මරා දමා ඇතැයි මාවතගම පොලිසිය කියයි.
මෙසේ මියගිය කාන්තාව රඹුක්කන ගොවිජන සේවා කාර්යාලයේ සේවය කළ කාන්තාවකි
මාවතගම වැවගෙදර, බුළුගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම කාන්තව හිස පෙදෙසට උදැල්ලකින් පහර දී 11 වැනි දින රාත‍්‍රියේ ඝාතනය කර ඇති බව මාවතගම පොලිසිය පවසයි.
අනියම් සම්බන්ධතාවයක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ ඇසුරක් තිබුණොත් උදැල්ලෙන් ගහනවා. ළඟ ඇසුරුකම් භයානකයි.
මොන ඇසූර හරි අන්තිමට අගෞරව හිමී වන්නේ කාන්තාවට .තමුන්ගේ මවත් කාන්තාවක් නේද. අදම මිනිසුන් . ඔබට නිවන්සුව