ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳැවුම්කරු හා නීතිඥ උදුල් ප්‍රේමරත්න පසුගිය දා වනාතමුල්ලේ කලබල මෙහෙයැ වූ නිසා උසාවියේ පෙනී සිටින ලෙසට ඔහුට නොතිසි නිකුත් කරන්නැයි බොරැල්ල පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මියගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු වරදක් කැර ඇත්නම් අත්අඩංගුවට ගන්නැයි දැන්වීය. එම සිද්ධියේ වීඩියෝ පට පොලිසියට නිකුත් කරන ලෙස පොලිසියෙන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එම තොරතුරු සපයන ලෙස සිරස, දෙරණ, ස්වර්ණවාහිනිය සහ ජාතික රූපවාහිනියට නියෝග කළාය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා අපිට වටින්නෙ නෑ