පෙරටුගාමී පක්ෂයේ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාගේ නිවෙස පොලිසි හයක හැට දෙනකු විසින් මහා රෑ වටලන ලදැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මෙනෙවියට පැමිණිලි කෙළේය. පොලිසිය පැවැසුයේ ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමට පොලිසිය එහි ගිය බවයි. කටඋත්තර ගැනීමට යන්නේ මහා රෑ දැයි නීතිඥවරයා විමැසීය.
අද උසාවියට ඉදිරපත් වූ උදුල් ප්‍රේමරත්න රුපියල් පන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මුත මුදාහළ මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කෙළේය. බොරැල්ල පොලිසියේ දී ඔහුගෙන් කටඋත්තරයක් ගන්නා ලෙසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුල් සූට් ගහල ඉන්නේ උසාවියට ආපු නිසානේ
1970න් පස්සේ වෙච්ච දේවල්මද මන්දා අද ආයිත් වෙන්නේ?
මේ ගැන ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි
දැන් සමාජවාදය ගැන කතා කරන එක නවත්තලවත්ද?
ඇයි මේ ෆුල් සුට් ගහලා?
දැන් සමාජ වාදය කරන්නේ කාත් එක්කද කියලා අපි දන්නවා...