(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා තමාගෙන් උදුරාගත් ලිපි ගොනුවේ තිබූ වටිනා ලියකියවිලි අස්ථානගත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම වටිනා ලියකියවිලි නැතිව අදාල ලිපිගොනුව නැවත බාර නොගන්නා බවද විපක්ෂනායකවරයා පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ අදාල ලිපිගොනුව තමාට ලැබී ඇති බවත් එය විපක්ෂ නායකවරයාට ලබාදීමට හැකියාව ඇති බවත් ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
එපා .ඒකෙ තියෙන වටිනා ලියකියවිලි වගයක් අස්ථානගත වෙලා.වේත්‍රධාරීවරයා ඒක මට ගෙනත් දුන්නා .මම ඒක ඇල්ලුවෙවත් නෑ.පස්සෙ කියාවි මම ඒකෙ තිබුණ වටිනා ලියකියවිලි හැංගුවා කියලා.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උදුරාගත් ලිපිගොනුව නැවත බාර ගැනීම විපක්ෂ නායක ප්‍රතික්ෂේප කරයි
අරවින්ද මොනරවිල Tuesday, 21 November 2023 04:01 PM
අපේ සෙල්ලම් විපක්ෂ නායකටත් දවසගානේ බයිට් එකට මොනවා හරි ඕනා, පුංචි එවුන්ට ටොෆි චොකලට් ඕනා වගේ.
Abaran Tuesday, 21 November 2023 04:06 PM
අනිත් උන් පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිය හරිම කැතයි එකේ විවාදයක් නැහැ . නමුත් මෙයාගෙත් දැන් තියෙන්නේ ඔඋදුම් උද්දච්ච කමක් එනිසා මිනිහටත් මෙහෙම වෙන එක හොඳයි. නංගි ලඟ හොර සල්ලි තිබිල අහු උනාම රාජපක්ෂලා තමයි බේරුවේ . ඒ දවස්වල මියා වගේ හිටියේ . දැන් මේක දන්නවා රාජපක්ෂලාගේ බලේ බිඳිලා කියල. එකයි මේ රංගනේ . නැත නම් ඒ දවස්වල වලිගය දෙපරහැන්දේ ගහහෙන හිටියේ .
බද්රානි Tuesday, 21 November 2023 05:16 PM
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහලවූ නින්දිතම කතානායක සිටින පාර්ලිමේන්තුවක ඔයිට වඩා වෙනස් වැදගත් යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. අශිෂ්ඨ අමනයින්ගේ නිහීන රංගන නරඹනවා හැර වෙන මොනවද අපිට බලන්න තියෙන්නේ... රටේ ජනතාවගේ කැඩපත තමයි මේ පාර්ලිමෙතුවෙන් දිස් වෙන්නේ... පිළිකාවක් වැනි රාජපක්ෂ පිළලයෙන් රෝගීවී සිටින ලක් මව මිය ඇදෙන දිනය වැඩි ඈතක නැහැ.. එතෙක්, මේ රටේ හොර පාලකයින්ට සහ තක්කඩි පුජකයින්ට කඹුරපල්ලා... දඬුවම් නොමැති වරදිකාරයින් සිටින ලෝකයේ එකම අමනයින්ගේ දේශය... කාටද ආඩම්බර..?
පිටරැටියා Tuesday, 21 November 2023 06:23 PM
ලිපි ගොනුව උදුර ගත්තා කියලා වැඩක් වෙන එකක් නැහැ.දූෂිත පවුල් පාලනේ උන්ගේ කෙරුවාවල් රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .
Rata Perata Tuesday, 21 November 2023 10:22 PM
පුත්තලම් බූරුවන්ට ගිය කලක්
සමින්ද අමරසෙන Wednesday, 22 November 2023 01:23 AM
මෙවැනි පහත් පෙලේ දේශ පාලුවන් නැවත පාර්ලිමේන්තු එවන්න එපා...
SISIL Wednesday, 22 November 2023 06:21 AM
විපක්ෂ නායක තුමා අන්න ජීන්ඇන්ටි කැමතිලු දවසක පාර්ලිමේන්තු එන්න.
Nimal Wednesday, 22 November 2023 06:38 AM
ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි තමන් නොදන්නා බව මේ පොහොට්ටු කාලකන්නි ලොවටම කියා පෑවා .පොහොට්ටුව හොඳින් තිබූ රට වැනසූ හැටි හෙලිව්නෙඅ විට මේ අයට තරහා යෑම සාධාරණයි
Dayananda Wednesday, 22 November 2023 04:03 PM
මේ කතානායක හොඳයි, පොදු වැසිකිළියක සල්ලි අයකරන වැඩේට...!