(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උදයන් පුවත්පතෙහි හිමිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරවන භවන් මහතාගෙන් හා මුලතිව් දිසාපති රූපවති කේ.බිස්කරන් මහත්මියගෙන් අද (25) ප්‍රකාශ ලබා ගත් බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව භිතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි ඉකුත් 02 වැනිදා යාපනය වීරසිංගම් උත්සව ශාලවේදී ඇමැතිනි විජයකලා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ ඉන්නේ අඳ, ගොළු, බීරෝද? ඇයි වීඩියෝව මදිද? ඊට වැඩිය වෙන සාක්ෂියක් කොහෙද?.. අාඅමතක වුණා.. විජයකලා මහේෂ්වරන් මහත්මිය ආණ්ඩු පක්ෂේ මන්ත්රීවරියක්නේ. එතකොට පොලීසියට ඇහෙන්නේ නැහැ, පෙන්නේ නැහැ වගේ අසනීප එනවා.
හොරාගේ අම්මගෙන් පේන ඉල්ලනවා වගේ තමයි.