රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි.
ඇමරිකාවට යාම සඳහා තවත් ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග මහතා ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක හොරෙක් ඇල්ලුවා
තවත් ඡන්ද ප්‍රතිපලයක්
මෙයා ඉන්ටර්පෝල් රෙඩ් ලිස්ට් එකේ ඉන්නවානම් සොරි තමයි .
ඔය මහතා ගෙන්වාගෙන පොහොට්ටු වේදීකවට නංවමු
ගෝඨා ඇමෙරිකාවේ නිසා හම්බවෙන්න යනවා ඇති.
දැන් නම් හොරු ටික ටික කොටි දෙන පාටයි. මොහුව ලංකාවට ගෙන ආ යුතුයි. අපෙන් හොරකම් කළ දේ ආපසු පොළිත් සමග ගනිමු...
ඉතින් ඩුබායි වල ඉන්න තානාපතිට බැරිද මොහු ගැන පොලිසියට කියන්න. අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කරන්න.
මොහු නොට් ගණුදෙනුවලට සම්බන්ධ අනෙක් පුද්ගලයින් ගෙනත් කියාවි. මෛත්‍රි මහත්තයටයි, අලියටයි ජයවේවා !!!
මස්සිනාලා ඔක්කෝටම මෙහෙම කරන්න තනතුරු හදලා දීල ලැජ්ජාවක් නැතුව තවත් ඡන්දෙ ඉල්ලන්න එන හැටි... අනේ මන්දා...
ඇමරිකාවට පැනලා ඉන්න අනිත් සගයා හම්බවෙන්න යන ගමන් වෙන්න ඇති පොලිසියෙන් නැවැත්තුවේ. ඔය දෙන්නා තමයි එකතු වෙලා අර යානා වලට මුදල් ගෙව්වේ.
කේපී කියලා කෙනෙක්ව අල්ලලා ගෙනෙත්දීත් අපි ඔය විදියටම රැවටුණා. අන්තිමට එයා සතුටින්, සුවෙන් කල් ගතකළා. බයවෙන්න දෙයක් නෑ උදයංග මහතාණනි... ඉංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
රඳවාගෙන ප්‍රශ්න කළා.. ඒත් මෙදා පාරත් ලිස්සලා ගිහිල්ලා. එයාට ලෝකෙපුරා නිදහසේ ඇවිදින්න රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් දුන්න කෙනාගෙනුයි ප්‍රශ්න කරන්න ඕනෑ නැහැ.
කුදලලා ලංකාවට එව්වොත් ලොකු දෙයක්... අනික් හොරු රැලටත් උණ ගැනෙන්නම...
එහෙනම් ඉතින් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හෝ මිග් යානයක් හෝ විගහට එහාට යවලා කුදලාගෙන ශ්‍රී ලංකාවට අරන් එන එක නේ ඇත්තෙ! හැබැයි ඉතින් දවස් දෙකකට පස්සේ ඇපදී නිදහස් කළොත්, ආපහු පාතාලේ ගිහිල්ලවත් හොයා ගන්න බැරි වෙනවාෙ...
අලුත් නිව්ස්වල තියෙනවා මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ඩුබායි යනවා කියල මිනිහව ගේන්න. හැබැයි වියදම් කරගෙන ගිහින් ගෙනැල්ලා පහුවෙනිදාට ඇප දුන්නොත් වැඩක් නැහැ.
ජනාධිපතිතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!!! හොරු අල්ලා දඬුවම් දී ඉවරයක් කරමු. මස්සිනාලා ටික රටම සුද්ද කළා. අරයා පොහොට්ටුව අරන් රට වටේ යනවා.
ඡන්ද ප්‍රතිපල හැටියට හරි මේවගේ දේවල් වෙන එක හොදයී. ඡන්දය කියන්නේ මහජන මතය උරගා බැලීමක්. අද මහජන මතය මහා පරිමාන දුෂණ වලට සම්බන්ද අය නීතිය ඉස්සරහට ගෙන්න කියලනේ. එම මතය තදින් දෙසපාලුවන්ට දැනෙන තාක් කල් ඔවුන් මේ වගේ ක්‍රියා මාර්ග අකමැත්තෙන් හරි ගන්නවා.
පොහොට්ටු වේදිකාවට නංවල මෙන්න පලිගන්න හැටි පෙන්නමු.
මෙහෙම පුද්ගලයෝ අල්ලන්න කියල රතුවරේන්තු නිකුත් කෙරුවට අල්ලාගත් පසු එම රටවලින් ලංකාවට දැනුම්දුන්නත් ලංකාවේ බලධාරීන් මුනිවත රකිමින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම පැහැර හරින බව ප්‍රසිද්ධ රහසකි.
හිටපු ජනාධිපතිව මිනිසුන් තවම පිළිගන්නේ ඔහු යුද්ධයෙන් රට බේරාගත් කිසිම දූෂණයකට සම්බන්ධ නැති අවංක නායකයෙක් කියා සිතන නිසයි. වර්තමාන සම්මුති ආණ්ඩුවට එජාපය ඇතුල් නොවන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා යටතේ මහින්ද හා සොහොයුරු කල්ලිය පිළිබඳ බොහෝ දේ එළිවීමට ඉඩ තිබුණි. එය එජාපය විසින් සැලසුම් සහගතව සිදුකලේ මහින්දගේ ජනප්‍රියතාවය කිසියම් සීමාවක් තුල වර්ධනය වීමට ඉඩ හැර මෛත්‍රීගේ බලය දුර්වල කර තනිව බලයක් ලබා ගන්නයි. මේ උපක්‍රමය පරාජය වන්නේ චේතනාව අපිරිසිදු වීම නිසයි.
හොරකම් කළ අයට, රටේ සම්පත් කොල්ලකන අයට මරණ දඩුවම දිය යුතුයි.
ඔහොම තමයි මැලේසියාවේ ඉඳල කේපී අරගෙන අාවේ. දැන් මිනිහගේ නඩුත් නැහැ. හැම ලොක්කාටම චෙක් බෙද බෙදා ඉන්නවා.