
(ආරියදාස කොඩිතුවක්කු)
සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.
තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි තැනකටද මන්ද ගිහින් තියෙන්නෙ. බෝර්ඩ් එකේ තියෙන්නෙ "කෙවිල්ටන්" කියල නේද?
අති විශිෂ්ඨයි...!
මහින්ද යා යුතුයි.
රටටම හෙන ගැහුවත් තම සාක්කු පුරව පුරවා හිටපු කළු කබා කාරයිනුත් පෙරට ඇවිත්. රාජපක්ෂ විරෝධය ජනතාවගෙන් වෙන කට්ටියක් අරගෙන රටම විශාල විනාශයකට තල්ලු කරගෙන යන්න හදනවා. කාට විරුද්ධව කටයුතු කලත් කමක් නෑ. කෝලහල ඇතිකරලා රට ගිනි නොතියා.
මහින්ද යන්නේ නෑ ,ගහේ අතු කපලා අලුත් අතු දාන්නයි සූදානම, මහින්ද ගෙදර යනකම් ප්රස්නයට විසදුමක් නැත. 20 අවලංගුකර 19 නැවත ගෙනාඅයුතුයි. නැත්නම් ඒකාදිපති වියරුව අවසන්කල නොහැක.
කරුණාකර අනෙක් දේශපාලන පක්ෂවල සාමාජිකයන්ද පක්ෂ, පාට අතහැර දමා කලු ඇඳගෙන, මේ උද්ඝෝෂණයට සහභාගි වෙන්න...!
පවුලක් එකතු වෙලා රටම කෑවා...!