
(රංජන් කස්තුරි)
දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් දෙතේ මේ වන විට කාන්තා මූලික පවුල් 150 000 ක් පමණ සිටින බවත් උතුරු පළාතේ පමණක් කාන්තා මූලික පවුල් 67 000 ක් පමණ සිටින බවත් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒෙ. උමා මහේෂ්රන් මහතා ඉකුත්දා පැවසීය.
තවද මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින පවුල් 47 000 අතරෙන් පවුල් 2 700 ක්ම සම්පූර්ණයෙන්ම කාන්තා මූලික පවුල් වන බවද ඒවායේ 6 000 ක්ම වැන්දඹුවන් වන බවද මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
සැමියකු සහ නිසි ආදායම් මාර්ගයක් නොමැතිව මෙම කාන්තාවන් සිය ජීවිත වගකීම ඉටුකරනු ලබන්නේ රටේ සාමාන්‍ය තත්වයට වඩා පවුල් ආදායම බෙහෙවින් අඩු සහ දිගු කලක් තිස්සේ අතිශය දුප්පත්කමින් පෙළෙන ප්‍රදේශවල වීම විශේෂත්වයක් බව ද මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd