(රංජන් කස්තුරි)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා අද(22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කළේය.
ජයන්ත මාරසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවූ අතර රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගී භාවයෙන් නිදහස් කරගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය ඇතිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල වැඩකොටසක් සිදුකරන බ මාරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට දැන් තේරිලා වගේ. තව දුරටත් ඒකාබද්ධය සමග ඉදිරියට යන්න බැහැ.
ඇත්ත වශයෙන්ම අපිත් සහයෝගය දෙන්නේ ජනාධිපතිතුමාට... තරුණ තරුණයින් සඳහා ඉක්මණින් රැකියා ඇතිකළ යුතුයි. ඔබට ජය වේවා !!!
කාට කවුරු එකතු වුනත් .............. කවුරු මොනව කතා කලත් ........... ජීවිතයට ඔබෙත් මගෙත් ................ සරණක් නෑ අදත් හෙටත් ................
ජයවේවා
මෙන්න තවත් මීයෙක් ගිලෙන නැවට පැනලා වගේ ....
හාල් කෑල්ලක් අරන් පුදුම සතුටකින්නේ ඉන්නේ...
හැබැයි ප්‍රසන්න මහත්තය කිව්වේ ඕකෙ අනිත් පැත්ත.
මේ පුටු සෙල්ලම ඉවරවෙනකොට තොග ගණනේ ලියන පොදුජන මරණ සහතික ලියලත් ඉවරවෙයි.