පුනරුත්ථාපනය වී සමාජ ගත කළ කොටි සාමාජිකයකු කිලිනොච්චි නගරයේ දී කොල්ල කල්ලියකට නායකත්වය දී ඇතැයි කිලිනොච්චි පොලිසිය කියයි.
ඔහු ද සමඟ එම කණ්ඩායමේ හය දෙනෙක් ත්‍රිරෝද රියක් හා යතුරු පැදි තුනක් සමඟ අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් වෙස්මූණු පැළැඳ කිලිනොච්චියේ කඩසාප්පු ද, නිවෙස් ද කොල්ලකා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට පුනරුත්ථාපනය නොව ජීවිතාන්තය දක්වා හිර ගෙදරයි යවන්න ඕන ..අපරාදේ මහජනයාගේ දුප්පත් දහදිය බිදු වගුරපු සල්ලි..? (අ)
හොඳට පුනුරුත්තාපනය වෙලා තියෙන බව නම් පේනවා...(අ)...
ඕකනේ කියන්නේ බලු වලිගෙ උණපුරුකේ දැම්මත් දිගහැරෙන්නේ නැහැ කියලා (නි)
මේ අයවත් හංගපු ආයුද පෙන්නන්න එක්ක යමුද? (නදී0
පුනරුත්ථාපනය කලාට පරණ පුරුදු අතහරින්න බැරිවෙලා වගේ. (නදී)