යාපනයේ සිට කොළඹට ධාවනයවූ බසයක පැමිණි පුද්ගලයකු ලක්ෂ 50කට වඩා වටිනා හෙරොයින් කුඩු සමග පුත්තලම පාලවියේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසියේ විස නාශක මර්දන අංශය කියයි.
කුඩු ග්රෑම් 700කට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතලයක අසුරා තිබූ බවද එම පුද්ගලයාට කොළඹ 13 ගෙවල් දෙකක් ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් තව කොච්චර වෙනවා ඇද්ද? (නි)
බලනකොට නීතිවිරෝධී මාර්ග වලින් ජීවත්වෙන අයනේ පොහොසත්! (නි)
දැන් යහපාලනේ උතුරේ නිදහස දීලනේ.(ම)
වේලාව ඇවිල්ලා වගේ කුඩු ජාවාරම් කාරින්ට මරණීය දුවම පනවන්න.(ම)
දෙයියනේ ! ඕක අනිත් පැත්ත වුනානම් ඉදලා ඉවරයි .(හේ)
සමහරු නම් කිවුවේ කුඩු එන්නේ මෙහෙන් උතුරට කියලා. ඒත් බලනකොට ඒකෙ අනිත් පැත්තනේ වෙන්නේ. (නි)
සොයාගැනීම ගැන අගය කරනවා (නි)
අර උතුරේ ඇමති කෙනෙක් කිවුවේ අපි එයාලගේ වරිගේ නහන්න ..සිංහල හමුදාවයි දේශපාලකයොයි ..උතුරේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරිනවා කියල ..දැන් ඔයා මොකද කියන්නේ ..?මේ වත් මේ හමුදාව විසින් එයාලට මඩ ගහන්න කරපුවා කියන්නද ඔයා කට හදාගෙන ඉන්නේ ..? (අ)
උතුරේ පීටර ගලන ඒවා දකුණට එනවා. (හේ)
පරීක්ෂාවට තිබුණු ගේට්ටු ඇරලා දුන්නේ උතුර දකුණ දැන් සමගියි කියලා නේ. ඒ නිසා උතුරෙන් දකුණට එන ඕනෑම දෙයක් ප්‍රශ්නයක් වෙන්ට බැහැ. (ම)
ෂ්ෂ්ෂ් සද්ද කරන්න එපා යහපලානේ ඕනේ දෙයක් කරන්න නිදහස තියනවා උතුරේ කට්ටියට (ම)