යාපනයේ ජනතාව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සමග එකතුවී අවුරුදු උත්සව පැවැත්වීය. සිංහල හා දෙමළ සම්ප්‍රදායට අනුව පැවැත්වූ නැටුම්, ගැයුම් හා වැයුම් එහිදී කැපී පෙණිනි. වයස් බේදයකින් තොරව සියලු දෙනාටම සහභාගීවිය හැකි තරඟ රාශියක් පැවැත් පැවැත්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි
අවුරුදු 30 ක් ඇයි අපි ගහමරා ගත්තේ. මේ වගේ සමගියෙන් හිටියනම් අද අපිට කොච්චර හොදට ජීවත් වෙන්න තිබුණද ? මේ සමගිය ජීවිත කාලයටම තියා ගන්න බලමු. සුබ නව වසරක් වේවා මෙගේ දමිළ මිතුරණි.
මේවගේ දවසක් උදා කර දුන්නාට ත්‍රිවිධ හමුදාවටම ණය ගැතියි. අමේ දෑසෙත් කඳුළු උණනවා මේ දේවල් දැකලා. සියලු දෙනාට ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරි ඉතිරේවා..
අගය කළ හැකි වැඩක්
නියමයි. ශ්‍රී ලංකා හමුදාව ලොව හොදම හමුදාවක්. ඔබ කරන්නේ හොද සේවයක්. ඔබ සැමට සිහල හින්දු අලුත් අවුරුද්ද සුබ නව වසරක් වේවා.
ලැබුවා වූ වන වසර සාමය සතුට පිරුණ සුබ නව වසරක් වේවා !
අපේ හමුදාව කරන මේ වගේ හොඳ දේවල් රටින් පිටට යනවා අඩුයි.
ශ්රී ලංකා හමුදාව ලොව හොදම හමුදාවක්. ඔබ කරන්නේ හොද සේවයක්. අවුරුදු 30 ක් ඇයි අපි ගහමරා ගත්තේ. මේ වගේ සමගියෙන් හිටියනම් අද අපිට කොච්චර හොදට ජීවත් වෙන්න තිබුණද ? මේ සමගිය ජීවිත කාලයටම තියා ගන්න බලමු. සුබ නව වසරක් වේවා මෙගේ දමිළ මිතුරණි. ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඔබ සැමට සිහල හින්දු අලුත් අවුරුද්ද සුබ නව වසරක් වේවා. අලුත් අවුරුද්ද කිරි ඉතිරේවා
මේ වගේ දවසක් උදා කර දුන්නාට ත්‍රිවිධ හමුදාවටම ණය ගැතියි. අපේ දෑසෙත් කඳුළු උණනවා මේ දේවල් දැකලා. සියලු දෙනාට ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරි ඉතිරේවා..
මම හිතන්නේ මේක මවා පෑමක්.
සාමයේ අගය කොයි කාටත් වැටහේවා.........!!!! සිරිලක සැමට සුබ නව වසරක් වේවා....... !!!!
මෙවගේ එකමුතුකම අවුරුද්දට විතරක් පත්තරවල රූපවාහිනියේ පෙන්වලා වැඩක්නෑ. සහජීවනය, එකමුතුකම, ප්‍රේමය, මෛත්‍රීය, කරුණාව කියන්නාවු උතුමි යහගුණයන් සැමදාම රටක්තුල සමාජයක්තුල මනුෂ්‍යයන් තුල පැවතිය යුතු ගුණාංගයක්. එක දිනකට පමණක් නොව සැම දිනකම එකාසේ ජීවත්වීම අප කාගේත් වගකීමක්.
මෙවැනි අවුරුදු උත්සව සෑම අවුරුද්දකම පවත්වන්නැයි මම ප්‍රාර්ථනා කරනවා.
ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා..