
(අංජුල මහික වීරරත්න)
මාතර මෙගාවොට් 10ක සහ වව්නතිව් මෙගා වොට් 8ක ග්‍රීඩ් උප පොළවල් සඳහා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මගින් විදුලිය සපයා ගැනීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු කඳවා ඇතැයි රජය පවසයි.
ඒ අනුව ලැබී ඇති ව්‍යාපෘතිය යෝජනා මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි ඉදිකිරීම අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මාතර ග්‍රීඩ් උප පොලේ සහ වව්නතිව් ග්‍රීඩ් උප පොලේ ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙයි, දකුණෙයි මිනිස්සු රවට්ටන්න ඕනෑ නැහැ... බලාගාරේ කොතන තිබ්බත් ඉර අව්ව වැටෙනවා නම් විදුලිය හැදෙනවා. ඒ විදුලිය යන්නේ කම්බි දිගේ රටටම ඒ විදුලිය බෙදනවනේ..? මොකද විදුලිය උතුරටයි, දකුණටයි නිකන් දෙනවද? තවත් හදන්නේ අපිව ගොනාට අන්දන්නනේ...!