උතුරේ හමුදා කඳවුරු සියයට පනහක් ඉවත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එසේ සඳහන් නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් එක 25ට අඩුකරන එකට මොකද උනේ ? (නදී)
"එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා, දෙකක් කඩතොළු හද දුන්නය් කම්මලේ ආචාරියා" කවද හරි මේ මහත්තයට කියන්න වෙන්නේ මේ ටික තමයි (බ)
ඔයා කියන කතා අහල ඉවරයි. බලය වෙනුවෙන් බෙදුම් වාදීට කත් අදින අය ඉන්න එකේ, බලය වෙනුවෙන් රට තුනට බෙදෙන්නත් බැරි නෑ. මොකද බලය බෙදන්නම ගිවිසුම් ගහපු රොත්ත එක්කනෙ ඉන්නේ. (නදී)
මොනා කිව්වත්, මොනා කළත් ඡන්දය මෛත්‍රීට දෙන එක තීරණය කරලා ඉවරයි (නදී)
රනිල්ගේ සහා මෛත්‍රීපාලගේ අත්සන තියනවනේ. ආණ්ඩුව බොරු කියනවා නම් නඩු දාන්නකෝ, මෝඩ ජෝක් නැතුව. (නදී)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 50% ඇත්තේ පිළිගත නොහැකි කරුණුය. සමහරක් එකිනෙකට පරස්පරය. ඉතිරි 50% මෙවර අයවැය ප්‍රකාශනයේ කොපියකි. (නදී)
කට විතරයි වැඩ බෑ. (නදී)
මෙන්න ඇත්ත. (නදී)
දැන් නම් හෙළ උරුමය නෙමෙයි හෙළ කරුමය (නදී)
අන්සලාම්, මෛත්‍රී ආවේ නැත්නම් කොහොමත් ඔයාලට කරුමය තමයි (නදී)
රටේ ආරක්ෂාව පිළිබද පැහැදිලි සැලැස්මක් මෙතුමන්ලා සතුයි. (නදී)
ලාල්, සැලැස්ම මොකක්ද කියල කියනවද? (නදී)
දැන් මේ ගොල්ලෝ කොටි වලිගේ අල්ලගත්ත වගේ ඉන්නේ. අත හැරගන්න විදියක් නැහැ. (නදී)
හමුදාව අයින් නොකරනවා කියලත් එ්කේ නැහැනේ නේද චම්පික මහත්තයෝ (නදී)
මහින්දගේ ආණ්ඩුවෙන් ඔයාලගේ යෝජනා සපල කරගන්න බැරි උනාලුනේ. මේ චන්ද්‍රිකා - රනිල් හවුලෙන් ඕවා කරගන්න පුළුවන් කියල සහතික වෙන්නේ කවුද ? (නදී)
උතුරට හමුදාව ඕනේ.නැත්තම් ආයේ යුද්දේ පටන් ගනී.(හේ)