එංගලන්තයේ බටහිර ලන්ඩනයේ ක්‍රොයිඩන්හී වික්හැම් මාවතේ පදික මාරුවක දී ඉරිදා රාත්‍රී නවයට පමණ හතලිස්තුන් හැවිරිදි ජෙයරත්නම් නම් වු ශ්‍රී ලාංකිකයකු බීඑම්ඩබ්ලිව් කාරයක හැපී මිය ගිය බව පොලිසිය කියයි.
වසර දාහතරක් එංගලන්තයේ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් සිටි ඔහු යාපනයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු එහෙට ගිය කාල වකවානුව සහ එකල යාපනයේ සහ උතුරේ තිබුණු බොහොම භයානක වාතාවරණය ගැන හිතල බැලුවනම් ඔහුට වෙන විකල්පයක් තිබිල නැතිව තියෙන්ටත් පුළුවන්. (දිල්)
සිංහල දෙමල භේදයකින් තොරව දේශපාලන රැකවරණ ලබන අය තමයි මේ රටේ වැඩිපුරම ඉන්නේ. (හේ)
එක අතකට අපි ට දෙමල මිනිස්සුන්ට මුකුත් කියන්න බැහැ . සිංහල අයත් කියන්න පුළුවන් , ගොතන්න පුළුවන් ඔක්කොම බොරු කියල දේශපාලන රැකවරණය ඉල්ලන්නේ . වීස එක ලැබුනට පස්සේ තමා කියන්නේ ලංකාව තමා මගේ මව් බිම කියලා. (හේ)
අපරාදේ නේද ජීවිතේ. (ස)
කණගාටුදායක සිදුවීමක්. අවුරුදු 17ක් බලාපොරොත්තු උනත් අවසානයේ උනේ මොකද්ද? (ස)
ලංකාවේ ක්‍රමය එංගලන්තයේත්. කොහේ හිටියත් ජීවතයේ කෙලවර මරණය. අනිච්චාවත සංකාරා (ර)
දේශපාලන රැකවරණ පතාගෙන යන මිනිස්සු රට පාවා දීල නේද ඔය රැකවරණ ලබාගන්නේ.එහෙම බැලුවම මෙයත් එහෙම කෙනෙක් නේද.රැකියාවකට යනවා වෙනයි දේශපාලන රැකවරණය පතාගෙන යනවා වෙනයි. (ස)