උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිගල මහතාට එරෙහිව එම පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සැරැසෙති.
පළාත් සභාවේ පක්ෂ නායක රැස්වීම්වලදී ගනු ලබන තීරණයන් ක්‍රියාත්මක නොකිරීම ,විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළාත් සභා රැස්වීම්වලදී ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඔවුන්ට ලබා නොදීම වැනි කරුණු ඊට හේතුව බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදා නියන් එකදා වැහි වලාවේ (දී)
අනේ මෙන්දා මොන දේ ගෙනාවත් මෙයාලව හදන්න බැහැ (දී)
අත්ටටම ඒ භංගය වෙලා ගොඩක් කල් වගේ (දී)
කලකදී රහලු කලක දී වහලු.(දී)
ලංකාවේ දේශපාලනය ගැන හොදම කතාව කියුවේ ගායක සුනිල් පෙරේරා මහත්තයා (දී)