උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කිංස් නෙල්සන් අරලියගහ මන්දිරයේ දී අද ජනපති හමුවී සන්ධානයට එක් විය.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී හා නියෝජ්‍ය ඇමැති එච් ජී පී නෙල්සන් මහතාගේ පුත්‍රයෙකි.