තමිල්නාඩුවේ පුනමලි සරණාගත කඳවුරේ විශේෂ රැඳවුම් භාරයේ දෙවසරක් සිටි ශ්‍රී ලංකික වෛද්‍ය ටී මහේම්වරන් මුදා හරින ලෙස මදුරාසි මහාධිකරණය තමිල්නාඩු ප්‍රාන්ත බලධාරින්ට නියෝග කරයි.
ශ්‍රී ලංකාවේ සිය දේපල බාර ගැනීමට තම සැමියා මුදා හරින්නැයි ඉල්ලමින් ඔහු බිරිය විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ (18) මදුරාසි මහාධිකරණයේ වී රාමසුබ්‍රමනියම් හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී තිබිණි.
යුද ගැටුම් පැවැති සමයේ තමිල්නාඩුවට පැමිණි එම වෛද්‍යවරයා 2012 කොටි සංවිධානයට සහාය දැක්වූ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd