යාපනය කොඩිකාමම්හි කචායිහිදී හා අරියාලේ දී ඡන්ද දායකයන් බියගැන්වීමේ සිද්ධි දෙකක් වාර්තා වෙයි.
මුහුණු ආවරණය කර ගත් පිරිසක් යතුරුපැදියකින් පැමිණ ඡන්ද පොළක සිටි පිරිසකට පහර දී ඇතැයි එක් පැමිණිල්ලක සඳහන් වේ.
අරියාලේ දී බෝම්බයක් ගැසීමෙන් දෙදෙනකු සුළු තුවාල ලැබූ බව ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙඩිතියන්නත් බලතල ලැබිලා නේද තියෙන්නේ? (නි)
කෝ ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන අය? (නි)
ඡන්දය දෙන්න යන එක වළක්වන්න හැමදෙයක්ම කරනවා වගේ. (නි)
ඡන්ද කොමසාරිස්තුමා කිව්වා නේද ඡන්ද පොළට චණ්ඩි ආවොත් ඔළුවට තියන්න කියලා? කෝ? දැන් ඡන්ද පොළටම ඇවිල්ලා ගහලා ගිහිල්ලනේ? (නි)
වෙඩි නොතැබුවේ ඇයි දන්නේ නැහැ නේද? කොමසාරිස්තුමා නියෝග කළා නේද වෙඩි තියන්න කියලා ඔළුවටම? (නි)
පොලිසියට බලය දීලානේ තියෙන්නේ (නි)
මෛත්‍රීගෙ ජය හමුවේ ආණ්ඩුව පිස්සු වැටිලා. අනේ පවු. (ස)
ඇයි මේ තැන්වලට ආරක්ෂාව සපයා නැද්ද? (නි)
මේ හදන්නේ උතුරේ ඡන්ද ටික අවලංගු කරගන්නද? (නි)