කිලිනොච්චියේ ශිව නගර් උර්තීරපුරම් ඉපැරැණි සිද්ධස්ථානයකට අයත් බව සැලකෙන සිරිපතුලක හා දා ගැබක නටඹුන් සොයා ගත් බව කිලිනොච්චි ආරක්ෂ සේනා අණ දෙන නිලධාරී සුදන්ත රණසිංහ කියයි.
කැඩි බීදි ගිය සමාධි බුදු පිළිමයක් ද විශ්කම්භය අඩි හැටක දා ගැබක නටඹුන් ද කැටයම් කළ සඳකඩ පහනක් හා ගල් කණු කිහිපයක් ද එහි ඇතැයි උතුරු පළාත් පුරා විද්‍යා නිලධරයෝ ද තහවුරු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නටබුන් සොයගත්ට ඒවා ආරක්ෂා කරන්නේ මොකද? (ස)
බුදු සසුන බැබළේවා! (නි)
ලංකාවේ කොතන බැලුවත් දකින්න ලැබෙන්නේ ඔය වගේ පුරාණ බෞද්ධ උරුමයන් තමයි. අනිත් අය මොනවා කිව්වත්. (ස)
සියලුම බෞධයන් එකතුවී හැකි ඉක්මනින් මෙම ස්ථානයේ විහාරයක් ගොඩනැගීමට කටයුතු කලොත් තමයි හොඳ. මුළු උතුරු කරේම විශාල බෞද්ධ නටබුන් විසිරිලා පවතින තැන්වල වෙහෙර විහාර ඇතිකළ යුතුයි. ඒ වගේම ඒ තැන් හරියාකාරව ආරක්ෂා කිරීම සදහා හමුදා සහය ලබා දිය යුතුයි. කලක් ගතවීමේදී මෙයින් වත් ද්‍රවිඩ නිජබිම් ප්‍රශ්නය විසදා ගත හැක. (ස)
මේ හෙළ බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි (නදී)
මේ සිරි ලංකාවේ කොහේ ගියත් හමුවන බෞද්ධ අයිතිය අපි දිවිහිමියෙන් රැකගත යුතුමයි. (නි)
බුදුදහම සැමදා සත්‍යයයි (නි)
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි. (නි)
අපට මෙහිදී වැදගත් වන්නේ අතීතයේ උතුරේ තිබුනේද බෞද්ධ සංස්කෘතියක්ද යන්නයි. ඒ තුළින් දකුණේ සිටින සිංහල බෞද්ධයන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට උතුරුකරයේ ජනතාවට ප්‍රවේශයක්ද ලබා දිය හැකියි. (නි)
ධර්මද්වීපයට ජය වේවා (දී)
අනේ සාදු සාදු සාදු බුදු දහම සත්‍යයි (දී)
එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ උදලු, අලවංගු, ටිකක් ලෑස්ති කරගන්න කියලා අහවලාට දැනුම් දෙන්නයි. (දී)
මේ හෙළබිම බුදුන් උපන් දේශය, බුද්ධ භූමිය බවට තහවරු වන මෙවන් සාදක දිනෙන් දින මතුවේ. බුදුන් වහන්සේ ඉන්දියාවට ආඳා පිවිතුරු බුදු දහම මහායාන වෘත වලින් වෙනස් කර සීල, සමාධි ප්‍රඥා මග කෙළවරක් නැති දාන සීල භාවනා ක්‍රමයක් බවට පෙරලා කල හානිය නැතිවී ගෙන යන ලකුනු දිනෙන් දින පහල වේ. පිවිතුරු ධර්මයද දැන් මතුවී ඇත. මෙහි ඇති ගැඹුරු බව හා සත්‍ය තාවය නම් පෙනෙන්නේ සුළු කොටසකට පමණි. උගත් හා පඬි මාන්නයෙන් සිටින අයට නම් මග වැසී ඇති බව පැහැදිලිය. (දී)