මුල්ලියාවෙලි මුහුදුබඩ සහ පුදුකුඩුරිප්පු ප්‍රාදේශිය සභා ඡන්ද විමසිම වළක්වමින් පනවා තිබු අතුරු නියෝගය ලබන අප්‍රේල් 02 වැනිදා තෙක් දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තින්දු කළේය.
ඊවා වනසුන්දර ,උපාලි අබේරත්න හා බුවනෙක අළුවිහාර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවි මෙම පෙත්සම කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු තීන්දු, වර්ජන, උද්ඝෝෂණ සමගින් නොදැනීම දින 100 ගියා (නදී)