
(අංජුල මහික වීරරත්න)
යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්ති නාමයට හානියක් බැවින් මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (2) පැවසීය.
මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ජාත්‍යන්තර සංවිධාන වල සහය රජයට ලැබේ දැයි ප්‍රශ්නයක් තිබෙන බව ද බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප සභාපතිවරයා කීවෙි එවකට රජය අවි මිල දී ගැනීම සඳහා කළු සල්ලි යොදා ගත්තේ ඇයිදැයි පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා... කොහොමහරි තටමලා, තටමලා වැඩේ කළා නේද? දැන් ඉතින් වහපන්කෝ... මෙච්චරයි අඩුවට තිබුණේ...!
සිංහල හරියට බැරි විත්තිය අයවැයේදී ඔප්පු වුණා නේද? ගණන් ගන්න එපා වචන හා උච්චාරණය පැටලිලා...
මෙයා මේවා අවුස්සන්න ගියොත්, මෙයාගේ හිතවතා අර කුණු බිත්තර බ්‍රිගේඩ් එකේ අණදෙන්නා නිශ්ශංකගේ කුණු ගොඩත් හෙලිවේවි. මෙයා වීදුරු මාලිගාවේ ඉඳන් ගල් ගහනවා.
ඊට ඉස්සර වෙලා ගාල්ල පිට්ටනිය විකිණීමට දත කෑ හැටි කියලා උන්නා නම් ලපයි, සිපයි ඇමැතිතුමා....
කොහොමත් මේ ආණ්ඩුවට ජාත්‍යන්තර සහාය නැහැ තමයි.
ආයුධ ගෙනාවේ තමුන්ගෙ ගජයා සේනාධිපතිටද දන්නේ නෑ...