(සිතුම් චතුරංග)
උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ වංචා හා දූෂණ විමර්ශනය කිරීමට පත්කළ කමිටුව වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් වැය වි ඇතැයි උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා පවසයි.
උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාව මත උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ට එරෙහිව පවතින දුෂණ වංචා විමර්ශනය කිරීම වෙනුවෙන් එම ත‍්‍රිපුද්ගල කමිටුව පත් කරනු ලැබීය.
උතුරු පළාත් සභා නියෝජිතයින්ගේ එකඟතාව මත විශ‍්‍රාමික විනිසුරු එස්.ත්‍යාගේන්ද්‍රන් , විශ‍්‍රාමික විනිසුරු එස්.පරමරාජා සහ විශ‍්‍රාමික පරිපාලන සේවා නිලධාරි එස්.පද්නමාදන් යන මහත්වරු එම විමර්ශනය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd