IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උණ්ඩයක් පිපිරි දහඅට හැවිරිදි පුද්ගලයකු රෝහලේ

(කුෂාන් ජයවර්ධන)

වැලි ගොඩක තිබී හමුවූ ගිනි අවි උණ්ඩයක් පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් පිළීස්සුම් තුවාල ලැබූ ඉදිකිරීම් සේවකයකු අද (11) ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ බව ගල්නෑව පොලිසිය කියයි. 

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18ක් පමණ වන පුද්ගලයකු වන අතර ඔහු පලාගල බලලුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. 

උන්ඩය පුපුරායාමෙන් ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රදේශයේ පිහිටි නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි අයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රෙද්ශයේ පිහිටි නිවසක ඉදිකිරිම් කටයුතු සඳහා රැගෙන ආ වැලි තොගයක් හළා පිරිසිදු කර ගැනීමට මෙම සේවකයා කටයුතු කර තිබිණ.



අදහස් (0)

උණ්ඩයක් පිපිරි දහඅට හැවිරිදි පුද්ගලයකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 817 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site