තණමල්විල උඩවලව මාර්ගයේ 21 කණුව හා 16 ½ කණූව අසල තිබූ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල දෙකක් අද (13) අළුයම 1.00 ට පමණ කඩා බිම දමා ඇතැයි පොලිසිය කියයි.
කැබ් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම කාර්යාල දෙකට පහර දුන් බව ප්‍රදේශවාසීහූ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අසාදාරණයි. දුප්පතුන්ට, සාදාරනයටයි මේ ගහන්නේ. කමක් ණෑ. මෙය අවසානයක අාරම්බයයි. සියලු දේ අනිත්‍යයි. වටහා හනිමු. (නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)
මේ දවස් ටික ඉක්මනින් ඉවරවෙන එක හොඳයි. 21 උදේට බලමු. කාටවත් හිරිහැර කරන්න එපා. සාධාරනව මැතිවරණයට මුහුණ දීලා බලමු. (නි)