ශබ්ද විකාශන යන්ත්‍ර මහ හඬින් ක්‍රියාත්මක කිරීමෙන් අවට වැසියනට මානසික හා ශාරිරික පීඩා සිදු වෙතීයි හිටපු මන්ත්‍රී මිලින්ද මොරගොඩ ඇතුළු පස්දෙනෙකු හිටපු මන්ත්‍රී ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළහ.
මිලින්ද මොරගොඩ, ගමින්ද ජයසිංහ, ඩිරේන් ආර්.ඇලොක්, වෛද්‍ය කාලිංග කළුපෙරුමල, කමලේෂ් ජෝන්පිල්ලේ පැමිණිලිකරුවෝය.
දෙසැම්බර් 6 වැනි දා නඩුව කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් දම් දෙසුවේ අවට ජනයා පීඩාවට පත් කරමින් ශබ්ද දූෂණය කරමින් බවක් අප අසා නැත. අවට සිටින්නන් පීඩාවට පත්වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය නීතියෙන්ද තහනම් වේ. මෙම පීඩාකාරී ක්‍රියාවට එරෙහිව නීතය ඉදිරියට යාම අගය කළ යුතුය. අනික නීති විරෝධීව අලි ළඟ තියාගෙන ඒ පන්සලේ දමා ගිය අලියෙක් කියල බොරු කියන කෙනෙක් අවට අය ගැන හිතයිද ? (බ)
බුදුහාමුදුරුවෝ මේ දේවල් කලින් කිව්වා. (හේ)
මේකට අධිකරණය දෙන තීන්දුව බලලා අනෙක් අයත් මේ වාගෙ නඩු දාන්න, එතකොට හරි. නීතිය සමාන වියයුතුයි. (නි)
මේක හොඳ වැඩක්. මේක හැම ආගමික ස්ථානයකටම අදාල වන විදියට නීතියක් ගෙන ආ යුතුයි. (ම)
මිලින්ද මොරගොඩ, ගමින්ද ජයසිංහ, ඩිරේන් ආර්.ඇලොක්, වෛද්‍ය කාලිංග කළුපෙරුමල, කමලේෂ් ජෝන්පිල්ලේ අන්‍ය ආගමිකයො වෙන්න ඇති මිලින්ද මොරගොඩ ඉස්සර රටටකරපු විපත් අපිට මතකයි බුදන් දවස දේවදත්තලා හිටියා අදත් ඉන්නවා (බ)
බෞද්ධ පන්සල් වලට තමා ඔක්කොම තහංචි දාන්න හදන්නේ. ඇයි මේ මුස්ලිම් පල්ලිවල යකඩ කටවල් වලින් දාන අඳෝනාවලට තහංචි ඉල්ලන්න කව්රුත් නැද්ද? (බ)
ඔහෙලට එතකොට මුස්ලිම් පල්ලි වල ගෝරනාඩුවට නැට්ට අකුලගෙන නේද ඉන්නේ. එන්.ජී.ඕ.සල්ලි වලට රටේ ප්‍රධාන ආගමට අපහාස කරන්ට එපා. (බ)
එතකොට අනෙක් තැන්වල කෑගහන එක මිහිරිද (නි)
දැන් ලංකාවේ හැමතැනම වගේ දවසට කිහිප සැරයක් මහා හඬින් ඇහෙන ඒවාට පැමිණිලි කරන්න කවුරුත් නැද්ද? (නි)
අපේ සමහර හාමුදුරුවරු හිතන්නේ ශබ්ද විකාශනයෙන් බණ පිරිත් දාන එක ලොකු දෙයක් කියලයි. සමහර පන්සල්වල හිමිදිරි පාන්දර ස්පීකර් එක දානවා. ලෙඩුන්ට, පොඩිදරුවන්ට නිදාගන්න නැහැ. තමන් කරන දෙයින් අනුන්ට කොපමන කරදර, අවහිර සිදුවෙනවද කියා ටිකක් හිතන්න පුරුදුවෙනවා නම් කොපමණ හොඳද? (නි)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පල්ලි වල යකඩ කටවල් උදේ 4.30 - 5.00 ඉඳල වැඩ. අනේ අපිත් ඒවා නිසා ගොඩක් කරදර වින්දා. කරුණාකරලා මේ මහත්තුරු ඒවටත් නඩු දාන්නකෝ. (බ)
අනේ අපේ ගමේ නම් හවසට පිරිත්, උදේට පිරිත්. ගමටම වාසනාව ගෙනෙනවා. (නි)
ශබ්දවාහිනී යන්ත්‍රය නිසා සිදු ඇති තත්වය පිළිගත හැකි උනත් මොවුන්ගේ යටි අරමුණ එයම නොවේ. අද අපේ රටේ පහරකන එකම ජාතිය සිංහල සහ බැටකන එකම ආගම බුදු දහමයි. නමුත් කිසිවෙක් තේරුම් නොගත්දේ....තවමත් රටේ පරිපාලනයේ වැඩි බලය ඉංග්‍රීසියට සහ කතෝලික පල්ලියට යටත්ව තිබීම යන්නයි.බුදුදහමට අමාත්‍යාංශයක් තිබෙන්නේ නමට පමණයි. ගමේ සිටි උසස් අධ්‍යාපනය ලද අයෙකු හෝ ගමේ සිට පැමිණි මුදල් සොයාගෙන පොහොසත් වූ අයෙකු හෝ ඉන් පසුව තමා නියෝජනය කරන පන්තිය ආරක්ෂා කිරීම නිසා මේ සියල්ල වෙන බව අපි තරයේ තේරුම් ගත යුතුය. (බ)
පන්සලක නිසා මෙයාල උසාවි යනවා මුස්ලිම් පල්ලියකනම් නැට්ට කකුල් අස්සේ ගහගෙන ඉඳීවි අපේ ලොකු ලොකු අයම තමා අපිටම අරින්නේ (බ)
මුන් සිංහලුද අන්‍යාගමිකයොද (බ)
68% බෞද්ධ වුණ රටේ පිරිත් දාන්න බැහැ. අනෙක් අයට උදේ හවස කෑගහන්න පුළුවන්... (නි)
මොනවද හිමියනේ මේ වැඩ? (නි)
අපේ ගොඩක් අය නමට බෞද්ධයොනේ (නි)
එතකොට උදේටයි හවසටයි පල්ලි වලින් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා මහජනයාට අපහසුවක් වෙන්නේ නැද්ද? (නි)
අලි එළෙව්වාද දන්නේ නැහැනේ (නි)