
(ෂේන් සෙනෙවිරත්න)
උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලයන්හි කප් සිටවීම අද (29) අළුයම 03.03 ට යොදුන සුභ මුහුර්තියෙන් සිදුවිය .
නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලයන්හි ඒ අයුරින් කප් සිටුවීම සිදුකෙරුණු අතර එතැන් පටන් දින පහක් සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd