දින හතරකට පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (21) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කොටුව - බදුල්ල සහ බදුල්ල - කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක හැර බදුල්ල - කොටුව හා කොටුව - මහනුවර අතර ධාවනය වීමට නියමිත සියලු දුම්රියන් හෙට (21) සිට ධාවනය කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි සමරසිංහ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩරට මඟේ දුම්රිය හෙට සිට