උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර මාර්ගය ගිලා බැසීම හේතුවෙන් මහනුවර හා රඹුක්කන අතර දුම්රිය ධාවනය ඇන හිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට මහනුවර, බදුල්ල දුම්රිය ධාවනය සිදුනොවන බව කියති.
බදුල්ල සිට කොටුව දක්වා ගමන් ගන්නා රාත්‍රී දුම්රියද නවතා දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd