ගාල්ල සිරගේ සිර කරුවකුට දීම සඳහා පරිප්පු භාජනයේ බොරු පතුලක ගංජා දුම්වැටි හා ජංගම දුරකතන බැටරි රැගෙන ගිය හික්කඩුවේ තරුණයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා කියයි.
සිරකරු හෙරොයින් නඩුවකින් වැරැදි කරුවකු වී දඬුවම් ලබන්නෙකු බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd