නිකවැරටිය පොලිසිය සංවිධානය කළ අවුරුදු උළෙලේ සම්ප‍්‍රදායික කැවිලි පෙවිලි මෙන්ම අවුරුදු තරගද දක්නට ලැබිණි. අභාවයට යන වළ කජු ගැසීම, ඉරි පැනීම, පංච දැමීමද ඒ අතර විය. පෙරදින අයියනායක දෙවියනට පුද පූජාද පැවැත්විණි.



1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd