ඔබත් හිපොප් රසිකයෙකු නම් ඔබටත් මෙවැනි ආකාරයේ වාහන ස්නූප් ඩෝග්, එමිනෙම් වැන්නවුන්ගේ මියුසික් වීඩියෝවල රඟදෙනු දැක පුරුදු ඇති.‍ මේ පෙන්වන්නේත් එවැන්නක්. මෙම වාහනය එලෙස දඟදමන අපූරුව බලන්න.

 

රචින්ත ජයවර්ධන