හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 206 හෙලිකොප්ටරයක් ගුවනට නංවද්දී අනතුරකට ලක් වු බව ගුවන් හමුදා ප්‍රකාශක ගූප් කපිතාන් චන්දිම අල්විස් කියයි.
පුහුණු නියමුවකු ගුවන් යානය පදවද්දී යානය පැත්තකට අැලවු බවත් නියමුවා තුවාල නොලබා බේරුණු බවත් හෙලිකොප්ටරයට හානි සිදු වු බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ප්‍රශ්න අපි සුළුවෙන් හිතන්න හොඳ නැහැ (නි)
හැමවිටම පතන්නේ අනතුරක් නොමවෙන්න කියලයි අපි කාටත්. (නි)
උඩ ගියොත් තමයි බිම වැටෙන්නේ. ඕනවට වඩා උඩ ගිහින් බිම වැටුනොත් කපෝති. (බ)