IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


උකුවෙල ප්‍රා. ලේකම් නිලධාරින්ගේ දිනක වැටුප කොරෝනා සටනට

(මහේෂ් කිර්තිරත්න)

උකුවෙල කොරෝනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.

මෙහිදි උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මණ්ඩලයේ දිනක වැටුප කොරෝනා මර්දන වැඩසටහන් සදහා පරිත්‍යාග කිරිමට කටයුතු කළහ.

මන්ත්‍රි සිසිර ජයම්පති මහතා යෝජනා කරමින් කොට්ඨාසයේ දුම්වැටි අලෙවිය තහනම් කිරිමට පියවර ගන්නා දැන්වු අතර ඒ සදහාද කමිටුවේ අනුමැතිය හිමි විය.

මෙහිදි පවතින වාතාවරණය හමුවේ උකුවෙල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන ලබා දිමේ කටයුතු පිළිබදව දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර අවශ්‍ය භාණ්ඩ බෙදා දිම් පිළිබදව වෙළදැසල් හිමියන් සදහා සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිමට මෙහිදි සාකච්ඡා විය.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ උකුවෙල ප්‍රාදේශිය සභා සභපති චේතිය දිසානායක මන්ත්‍රි ජයන්ත එරමිණිගම්මන යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.



අදහස් (0)

උකුවෙල ප්‍රා. ලේකම් නිලධාරින්ගේ දිනක වැටුප කොරෝනා සටනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 159 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 84 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site