මීළඟ පොලිස්පති කවුදැයි තමන් දන්නා බවත් නමුත් එය නොකියන බව මහාචාර්ය කමල් වලේබඩ මහතා අද (30) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ  දී පැවසුවේය.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අදහස් දක්වමින් පොලිස් නිලධාරියෙකුගේ කාර්ය භාරය කෙසේ විය යුතු ද  හා තනතුරු පසුපස හඹා නොයා තනතුරු තමා ළඟට එන තෙක් සිටින ලෙසත් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත ‘දේශ’ සඟරාවේ 2016 මුල් කලාපය එළි දැක්වීමේ උත්සවය අමතමින් මෙම අදහස් දැකිවීම සිදු විය.

DSC01250 DSC01251 DSC01255