
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අව පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා නවතම දත්ත විශ්ලේෂණ පවසයි.
එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අවධානයෙන් පසුවේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතී.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd