(ගයාන් සූරියආරච්චි)
ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊෂි කෑෂ් සහ එම් කෑෂ් හරහා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම් සහ විකිණීම සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd