IMG-LOGO

ඊශ්‍රායලයේ කැමැත්ත තවම නෑ

ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් කිරීමට, කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කළ යෝජනාවට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති බවත්, ඊශ්‍රායලය ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට නියමිත බවත් කටාර් විදේශ අමාත්‍ය මජිද් අල් අන්සාරි පවසයි.

යුද ගැටුම් නැවැත්වීමට හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සම්බන්ධ කරමින්, කටාර් රජය පසුගිය සති ගණනාව පුරාවට දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි කටාර් විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.



අදහස් (0)

ඊශ්‍රායලයේ කැමැත්ත තවම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 6 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1610 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site