ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ.
එම තීරණය සම්බන්ධයෙන්, ඊට අදාල යෝජනාව, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවට යොමු කෙරුණු අතර, ඡන්ද විමසුමක් ද පැවැත්විණි.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 248ක් හිමිවුණු අතර විරෝධය දැක්වූයේ 91 දෙනකු පමණි.
ඒ අනුව, ඊශ්‍රායලයේ දකුණු අප්‍රිකා තානාපති කාර්යාලය ඉවත් කර ගන්නා බව දකුණු අප්‍රිකාව පවසා තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඊශ්‍රායල සබඳතා නවත්වන්න දකුණු අප්‍රිකාව සූදානම්
Senarath Wednesday, 22 November 2023 10:14 AM
මේ තරම් අහින්ස්කා ජනතාව මරා දමද්දීත් ලෝකය මෙතරම් නිහඬව සිටිද්දී ,දකුණු අප්‍රිකාව මේ පියවර ගැනීම ඉතා අගයකොට සලකනවා .හමාස් සමග ඊශ්‍රායල යුද්ධ කලාට අපිට කමක් නහා .මෙහෙම අහිංසක දරුවෝ ,මිනිස්සු දිනකට දහස් ගණන් නොමරා