
(යොහාන් භාසුර)
නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයන් තවදුරටත් පොලිස් භාරයේ සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කවුද මේ..? දවසේ කුලියට උද්ඝෝෂණ කරන අමනයින්ට පුළුවන්නේ, කෙලින්ම පලස්තීනයට ගිහින් ඊශ්‍රායල් හමුදාවට විරුද්ධව සටන් වදින්න... ලංකාවේ ඉඳගෙන බිරුවට වැඩක් තියෙනවාද..? මොවුන්ව අරින්න ඕනා මැදපෙරදිග රටවල මෙහෙකාරකමට...?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුමති සිවමෝහිනී ඇතුළු පිරිසක් මේ වගේම විරෝධතාවයක් කරා නේද? ළමයි රංචුවක් එහෙම උසිගන්නාගෙන. එයාලාට කෝ නීතිය ක්‍රියාත්මක වෙනවද?
කුලියට කහින කාලකන්නි... හම්බයින් උද්ගෝෂණය කළානම් සාධාරණයි කියමුකෝ. මේ කොහෙවත් යන සිංහල ටිකක් උද්ඝෝෂණ කරන්නේ එදා වේල හොයාගන්න. ඊශ්‍රායලය කොහේද තිබෙන්නේ කියලාවත් දන්නේ නැතුව ඇති.
පලස්තීනය ලෝක සිතියමේ කොහේද තියෙන්නේ කියලාවත් දන්නේ නැති සමහරු මේ කරන විකාර හරිම විකාරයි. පළමු පින්තූරය දෙස බලන විට අරාබි ජාතිකයින් දෙදෙනයි රතු අයියලා ගොඩයි...!
ඇයි මෙහෙම? දකුණු කොරියාව, යුරෝපය විතරක් නෙමෙයි එංගලන්තයේ, ඇමෙරිකාවේ පවා දැවැන්ත මහාමාර්ග අවහිර කරමින් පලස්තීන සමූල ඝාතනයට එරෙහිව විරෝධතා, විදේශීය TVචැනල් වලින් අපි ඕනෑතරම් දකිනවානේ...! මෙහෙම කොහොමද අත්ඩංගුවට ගන්නේ?
බද්රානීලා වගේ මෝඩ මිනිස්සු නිසා අපේ රටට මෙහෙම වුණු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඊශ්‍රාලය හෝ වේවා, පලස්තීනය හෝ වේවා වෙන මොනරටක හෝ වේවා බලහත්කාරයෙන් ආක්‍රමණයක් සිදුවෙනවා නම්, අයුක්තියක් සිදුවෙනවා නම්, සමූල ඝාතණයක් සිදුවෙනවා නම්, ඊට විරුද්ධ වෙන්න අදාල රටට යන්න ඕනේ නැහැ. දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. රටේ ලෝකයේ වෙන්නේ මොනවද බලන්න. ඊශ්‍රායල - පලස්තීන ගැටුම් කතෝලික මුස්ලිම් ජාතීන් අතර ගැටුම් නිසා මුස්ලිම් අයට ගහනවා නම් අඟහරු ලෝකෙන් හරි කමක් නැහැ කියන වියරුවෙන් මිදෙන්න.. ඇත්තටම යුදෙව්වන් කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පාවලා දීපු ද්‍රෝහීන්. හැබැයි අපේ රටේ මුස්ලිම් සහ මුස්ලිම් අයට විරුද්ධ සිංහල අය මේ ගැටුමට මැදිහත් වෙලා තියෙන්නේ ඇරියස් කවර් කරගන්න...!
මම වැරදි නම් නිවැරදි කරන්න... මම අහලා තියනවා අල්ලා දෙවියන් මදීනාවට පැමිනීමට පෙර ගොඩක් දරුණු දේ කලා කියා... පසුව ඔහු ඒ සියලු දරුණු වැඩ අත්හැර පසුව බොහෝ අයට උදව් උපකාර කිරීම නිසා බොහෝ බලසම්පන්න දෙවියන් වූ බව...
අල්ලාහ් කෙනෙක් මදීනාවට ආවේ නැහැ. අල්ලාහ් කියන්නේ මිනිසා විසින් මවන ලද දෙවියෙක්. දෙවියෙක් ලෝකේ පාලනය කරනවා නම් දුප්පත් පොසොන් අඳ ගොළු බිහිරි මිනිස්සුන් ලෝකෙට බිහිවෙන්නේ නැත. දෙවියන් විස්වාස නොකරන මිනිස්සු ලෝකෙට බිහිවෙන්නේ නැත. මදීනාවේ බිහිඋනේ ගැහැණු 18 සමග විවාහ උන කාමාතුරයෙක්..