IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඊ.පී.එෆ්. ගැන ජනපතිගෙන් සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට  ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන එම අරමුදල ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා කීය.

 



අදහස් (6)

ඊ.පී.එෆ්. ගැන ජනපතිගෙන් සහතිකයක්

රාලහාමි Sunday, 30 April 2023 05:26 PM

අනේ යන්න රනිල්... අපිට අමතක නැහැ. ඔබගේ සහතික ගැන. බැංකුව බිඳින්න සිංගප්පූරුවෙන් ගෙනාපු ගජයා අර්ජුන ගැනත් ඔහොම තමයි කිව්වේ... ඒ පත්කිරීමට ඇමැති මණ්ඩලය විරුද්ධ වුණාම ඔබ කීවා.. ප්‍රශ්නයක් වුණොත් ඒ වගකීම මම බාරගන්නවා කියලා. අන්තිමට දෙන්නා එකතුවෙලා බැංකුව කොල්ලකෑවා. සල්ලි ඔක්කොම අරගෙන හොර යාළුවාට රටින් පනින්න උදව් කළා... මගුල් ගෙදරකට යනවා කියලා. ඔයාගේ සහතික, පොරොන්දු ඔක්කොම එහෙම තමයි. ඔයා දැන් ලංකාවේ ඉතිහාසයත් අලුතෙන් ලියවන්න යනවලු නේද? ඔයාගේ අර ඇන්ග්ලිකන් මොලේ අමාරුකාරයෝත් එක්ක එකතුවෙලා...

:       12       26

Kumara Sunday, 30 April 2023 07:34 PM

ඕවා කියන එව්වොන්ට මොංගල්ද? නැත්නම් ඕවා අහන අපට මොංගල්ද?

:       6       13

CU Sunday, 30 April 2023 08:09 PM

ඔයා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන තක්කඩි දේශපාලුවෙක්. තමන්ගේ වැඩේ කෙරුණාම පොරොන්දු කිසි දෙයක් මතක නැති හෘද සාක්ෂියක් නැති කෙනෙක්. ඒක නිසා ඔයාගේ සහතිකයක් කියන්නේ හිස් කොළයක්...

:       6       13

dayananda Sunday, 30 April 2023 09:07 PM

ඔන්න මිනිස්සු විශ්වාස කරපල්ලා...

:       3       12

Demuni Uduwara Monday, 01 May 2023 03:26 AM

Ranil, you have already proved that you are an unreliable ruler !

:       0       1

LGP. JATHUNARACHCHI. Monday, 01 May 2023 06:25 AM

So called certificates. can be laminated. and framed. as per own. !!!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site