IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉස්සූ තැපැල් ගාස්තු මෙන්න

(යොහාන් භාසුර)

දේශීය තැපැල් ගාස්තු ඉහළ නංවමින් රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබේ.

රුපියල් 30 ක්ව පැවැති ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 60 ක් දක්වා ද, රුපියල් 12 ක්ව පැවැති පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සංවිධානවල තැපැල් ගාස්තුව රුපියල් 30 ක් දක්වා ද, ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ සියලුම දේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

තැපැල් ගාස්තු සංශෝධන ලේඛණය පහත දැක්වේ.

 



අදහස් (2)

ඉස්සූ තැපැල් ගාස්තු මෙන්න

පුරවැසියා.... Sunday, 14 August 2022 05:42 PM

බඩු මිල සේම රාජ්‍ය ආයතන මගින් මිල ගණන් සහ ගාස්තු වැඩි කිරීම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ විශේෂ අවධානයක් යොමු කළ යුතු නොවේද ? අසාමාන්‍ය ලෙස මිල ගණන් ඉහළ දැමීම ජනතාවට කිසිසේත්ම දරාගත නොහැකිය. මේ සිදුවීම් IMF උපදෙස් ද ?

:       0       4

Sunil Monday, 15 August 2022 07:42 AM

තැපැල් දෙපාර්තමේන්තුවත් කූරියර් සේවාවක් බවට පත්වෙලා. ගාස්තු කූරියර් සේවාවන් හා සමානයි, නමුත් සේවය ඉබි ගමනින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site