(සුජිත් හේවාජුලිගේ )
අපොස උසස් පෙළ සහිත පාසල් 3000ක් ජුනි මාසය වනවිට ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය
ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවද හිතෙම කිවේය.
මෙම වැඩසටහනට අදාලව ගුරුවරුන් පුහුණු කිරීම ලබන මාර්තු මාසයේදී අරඹන බව ඔහු වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා ඔය ඩිජිටල් කරනවා කියලා කරන දේවල් මොනවාද කියලා විස්තර කරන්න පුළුවන්ද? ඔක්කෝම ඩිජිටල් කරනවා ඩිජිටල් ට්රාන්ෆෝමේෂන් කියනවා...
කෝ සල්ලි...?