හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂමන්ත්රීවරුන් කිහිප දෙනකු අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරුන් ද ඒ අතර සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයෙක් අවස්ථා අටකදී පමණ ඉල්ලා අස්නොවන ලෙස කරුණානායක මහතාගෙන් ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට පාර්ලිමේන්තුව ඇතුලෙයි පිටතදියි මඩ ගහන්න පුළුවන්නේ එයා අස්වුනේ නැත්නම්.
ඒකා බද්ධේ කට්ටිය බොර දියේ මාළු බාන බව බුද්ධියක් තිබෙන ජනතාව දන්නවා. මෙහෙන් රවීට අස්වෙන්න එපා කියනවා, අස් නොව්නම ජනතාවට කියනවා මේ ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා කියලා. හරිම මෝඩ චූන් එකක් තමයි ගන්නේ. හිටපු ජනාධිපති කෙනෙක් වුනාම දේශපාලනයේදී මීටවඩා පරිණතව කටයුතුකරනවානම් තමයි තමන්ගේ තත්වෙට හොඳ. සයිටම් ප්‍රශ්නෙට වුනත් විරුද්ධවෙන්න රෙදි ඇඳගෙනද කියලා සැකයක් තියෙනවා. සැබෑ සයිටම් විරෝධීන් වෙත යන ක්‍රෙඩිට් එකෙන් කොටසක් මෙගොලන්ගේ මල්ලටත් දාගන්න ලැජ්ජාව පැත්තකින් තියලා ඇවිත් සයිටම් විරෝධී ජන පව්රටත් නැග්ගනේ.
මොකද දන්නේ නෑ සමහරු මෙයාට මේ තරම් ආදරේ?
කතාව තියෙන්නේ ඊලග මැතිවරනේදී ඒකාබද්ද විපක්ෂයේ ජනාදිපති අපේක්ෂකයා විදිහට රවිව ගේන්න හදනවා කියල. ඒකයි දැන් රවිව ආරක්ෂා කරන්නේ.
සභාවේ හිනා ! මොන බොරුද ?
එකාබද්දෙට නායකයෙක් නැතුවනේ ඉන්නේ . දැන් රවිව ගෙන්න හදන්නේ.
මේ හාදයිනට ලැබෙන සම්තින්ග් එක නොලැබෙන නිසා වෙන්න ඇති !! චන්ද්‍ර
එකාබද්ධයේ කට්ටිට දැන් "උගුලෙන් බැරිනම් හබකෙන් " න්‍යායයේ ඉන්නේ. මොන ජිල්මාල් එකෙන් හරි ආණ්ඩුව වට්ටන්නයි හදන්නේ.. අනේ මෙහෙම තණ්හාවක්?
මොකක්ද මේ අප්‍රබංසය ?
ඒකාබද්ද තක්කඩි රැල නාන තුවා ඇදගෙන ඔලුවෙන් හිටගෙන වෙන්න ඇති අපගේමුදල් හොරාකාපු මේ කෙනාට අස්නොවන්න කියන්නේ." මොකා " අස්වෙන්න එපා කිව්වත් ජනතාව දැනටමත් මෙයාට " නෙරපහැරීමේ සහතිකය " දීල හමාරය. තවද පාට කන්නාඩි නොදමා අප අපරටේ සිදුවන දෙයගැන බැලිය යුතුය.
ඒකාබද්ද විපක්ෂය කියන්නේ හොරු රැලක්. මුන් කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ.
මෙතන ඉන්න සමහරු මෝඩයෝ වගේ අදහස් දැක්වීම ගැන හරිම කනගාටුයි.මේ රවී කරුනනනයක මහත්තගේ සෝබන කතා. මේ රටේ ඉන්නේ අර බන්ගලිදෙශයේ වගේ මෝඩයෝනම් මේවා පිලිගන්නවා. ඔයගොල්ලෝ නොදන්නා දේවල් බොහෝ ඇතිබැවින් කරුණාකර වැඩිපුර අන්තර්ජාලයෙන් විස්තර සොයන්න.රොමේෂ් ඔයත් දේශපාලුවන්ට කඩේ නොයන්න. අර තිලක්-ඩුබායි, පුංචිබණ්ඩා-නුගේගොඩ අය්යලගේ ගොන්නට නොවැටී ඉන්න.
ගේ අරගෙන දුන්නේ කව්ද කියල මම දන්නේ නැහැ කියපු රවිමනේ ඕකත් කිව්වේ ?හා හාහ් හා
මේ මොන නාටකයක්ද.අස්වෙලා ඉවරයිනේ.අයිත මොකටද අස්වෙන්න එපා කියන්නේ.මේ රට කන්නේ මේ බත් පකෙට් එකටයි,බෝතලෙටයි, වෙනවෙන වාසිවලටයි කඩේයන නිවට රැල තමයි.හොරු කවුද කියල අදිකරණය තීරණය කරයි.
එකබද්දය කියන්නේ හොරුන්ගේ ලගුන් ගෙයක්.
එයා මෙහෙම කියන්නේ එයා සුද්දවන්තයෙක් බව රටට පෙන්වන්න ඒත් ජනතාව දන්නවා ඇත්ත.
අනේ ඇත්තටම මෙහෙම පක්ෂ ගොඩක්. ඇත්තටම මේ ඒකාබද්දේ ඉන්නේ පිස්සෝ වෙන්නේ ඕනේ. එහෙමත් නැත්තන් මෝඩයෝ.
ගිය ඡන්දෙදි රනිල් මෛත්‍රීව ගෙනාවා වගේ එකාබද්ධය හදන්නේ එන ඡන්දෙදී රවීව ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ගේන්න.
රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ද විපක්ෂය එන ජනාදිපතිවරණය ජයගනු ඇත.
මේ ඔක්කම හොරු. අැයි මහින්ද විශ්වාස භංගය අත්සන් නොකළේ? ඔහු දන්නවා ඔහුගේ කාලේ පටන් මේ ගනුදෙණු සිදු වුණා කියලා.