(අංජුල මහික වීරරත්න)
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.
ඉරාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
"ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වුණා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුත් ආයෝජන කලාප ඇති කිරීමටද අප කටයුතු කරනවා.හම්බන්තොටට නව ආර්ථිකයක් අප ලබා දෙනවා. මේ නව තාක්ෂණය නිසා හෙක්ටයාර හය දහසක් අලුතින් වගා කරන්නට හැකියාව ලැබෙනවා.
ඊළඟ මාස කීපයේ කිසිම ප්‍රශ්නයකින් තොරව ජල විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවායැයි ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් කොහොමටත් ඉරානයට බොහෝම සමීපයි.
ඒ නිසා ලබන මාසය වනවිට ඊශ්‍රායලයට යුදමය වශයෙන් අපට අභියෝග කළ හැකියි..
ඇමරිකාව සම්බාධක දානවා කිව්වොත් පොර ටෝක් ඉවරයි...
ගුද මාර්ගය විකුණන් කෑම...
පොර ටෝක් දෙනවා.. මිනිස්සුන්ට හරියට කන්න නෑ බොන්න නෑ බෙහෙත් නෑ ඇමෙරිකා සම්බාධක දැම්මොත් මොකද වෙන්නේ
ඇයි දන්නෑ මෙච්චරකල් ලං වෙන්න බැරිව හිටියෙ? ඉරානයේ සහ රුසියාවේ බොරතෙල් වැඩිපුරම මිලදීගන්නේ චීනය සහ ඉන්දියාවයි. අපි බොරතෙල් වැඩිපුරම මිලදීගන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන්. වටේ යන්නේ නැතිව කෙළින්ම බොරතෙල් ඉරානයෙන් සහ රුසියාවෙන් මිලදී ගන්න බැරි ඇයි? කොමිස් නැතිවෙනවා නේද?
අපරාදෙ ගෝඨාභය ඉන්නම ඕනෙ අවස්ථාවක්... කොරෝනා දවස්වල කරපු අපරාධයට තමයි දැන් පඩිසන් ලැබිලා තියෙන්නේ...
තනිකරම මුසාවක්. ඇමරිකාවට දැනටමත් පොරොන්දු වෙලා ඉරානය ගෙන්වා ගත්තාට අපි ඇමරිකාව සමග කියලා....
මේ මනුස්සයා රටේ බුද්ධිමත් ජනතාවට නිගාවක්... අවුරුදු 40ක් තිස්සේ කරන්නේම පිස්සු...