(අංජුල මහික වීරරත්න)
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව අනතුරු අගවලා තියෙන්නෙ ඉරානයත් සමග ගනුදෙනු කරන රටවල් වලට සම්බාදක පනවනවා කියලා. අපේ උන්ට රට කරන්න දන්නෙ එකඑකාට ආයතන කරන්න භාර දීලා යි රටේ ජනතාව භාගයක් බඩගින්නෙ. අනිත් භාගෙ මහ උලුගෙදර මා නඩේ. මොලය වෙහෙසලා එක දෙයක් කරනවද. මහදැන මුත්තා රට විකුනලා පාවාදීලා හිගාකලා මුදල් ගත්තම කියනවා රනිල්ට විතරලු රට ගොඩ ගන්න පුලුවන් කියලා. ඇත්තමයි මුන්ට මොලයක් නැත්ද. මුන්ට පුටුව රැකගෙන . වරප්‍රසාද ගන්න නිකම් ඉදන් රනිල්ට හුරේ දානවා. රනිල්ට රට ගොඩ ගන්න. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හැම රටේම නායකයෝ කරන්නෙ ඒක. මෙයා ඒවා කරන්නෙ නැත්තේ මෙයාගේ පටි රෝල් වෙලා බයියොත් එක්ක. හිරේට යන්න වෙන නිසා. කිසිම කෙනෙක් රනිල් ඇතුලු නඩේට චන්දේ දෙන්න එපා මුන් රට කනවා. මුන් ලෝකෙට කියන තරම් ජනතාව හිගන්නො නෙමේ මුන් තමයි හිගන්නො පිනට කකා ඉන්නවා.